නැණවතාගේ ඉලව් ගෙදර ලෝකයට ම ආදර්ශයකි

යම් කෙනකුන් මිය ගිය විට ඉතිරි වූ මළකුණ වෙතට මුලින් ම ඇදී එන්නේ විවිධ වූ කෘමි සතුන් ය. යමකු මිය ගොස් තත්පර තුනක් ගත වන විට මළකුණ කරා ඇදී එන මැස්සන් එහි නාසයෙහි බිත්තර දමන බව ද සොයා ගෙන තිබේ. මරණයක් සිදු වී ගත වී ඇති කාලය නිර්ණය කිරීම සඳහා අදාළ විශේෂඥයන් විසින් යොදා ගන්නා … Read moreනැණවතාගේ ඉලව් ගෙදර ලෝකයට ම ආදර්ශයකි